Tuesday, February 14, 2017

Doppi Nakin - Funky Dirt (Video Song) | FreeMusic.lk


Doppi Nakin - Funky Dirt

ආශාවරී මගේ ප්‍රේමේ 
ශුගාරේ නුබ හන්ද 
හර්දේ යන්නේ අයාලේ

Main: Funky Dirt
Lyrics: Murshad Huvais
Music: Shenal Maddumage
Video Director: Chathura Rathnayaka
Video Production: Invideoz Production

Sunday, November 13, 2016

Ekata Indimui Kiya - Niranga Wijesinghe

Ekata Indimui Kiya - Niranga Wijesinghe

එකට ඉඳිමුයි කියා ඔබ දුරක ගියා 
ආදරෙන් දුන්න වේදනා තාම විඳිනවා 
ඔබ සනසලා මාව මේ තරම් 
කඳුළු දීලා ගියත් ආදරෙයි තව මං

Main: Niranga Wijesinghe
Lyrics: Dilanka Gayan
Music: Chandana Walpola
Video Director: Ajith Kumarathanthri
Video Production: Three cinema films



Friday, July 8, 2016

Sitha Handawala - Dayasiri Jayasekara, Sajjad Hassan


Sitha Handawala - Dayasiri Jayasekara, Sajjad Hassan (Sinhala Video Song lyrics)

Sitha handawalaa oba duragiyaa itin
Naa enne naa oya ruwa makee gihin
Unusum susum kopule welee
Kandulal adee nethin
Iwasanna baa mata inna baa
Susumak durin
Sitha handawala oba duragiya itin

සිත හඬවලා ඔබ දුරගියා ඉතින් 
නෑ එන්නෙ නෑ ඔය රුව මැකීගිහින් 
උණුසුම් සුසුම් කොපුලේ වෙලී 
කඳුළැල් අදී නෙතින් 
ඉඅවසන්න බෑ මට ඉන්න බෑ 
සුසුමක් දුරින් 
සිත හඬවලා ඔබ දුරගියා ඉතින්


Sitha Handawala - Dayasiri Jayasekara, Sajjad Hassan (Sinhala Video) | Download Sinhala Songs and Music Videos for your PC or Mobile Free of Charge.

Wednesday, July 6, 2016

Adarei Katawath - Dimanka Wellalage

Adarei Katawath - Dimanka Wellalage (Sinhala Video Song lyrics)


Adareyi katawath nathi tharam kiya
Oya wage ayemath kiyannath epa
E Wage lan unath wena kenekugen oya
Man wage adare hoyannath epa
Eda ki katha athare dura hira wela
Katha wenne ayi api wenadatath wada

ආදරෙයි කාටවත් නැති තරම් කියා
ඔය වගේ ආයෙමත් කියන්නත් එපා
ඒ තරම් ලං වුනත් වෙන කෙනෙකුගෙන් ඔයා
මං වාගේ ආදරේ හොයන්නත් එපා
එදා කී කතා අතරේ දුක හිර වෙලා
කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා




Adarei Katawath - Dimanka Wellalage Video Song | Download Sinhala Songs and Music Videos for your PC or Mobile Free of Charge.

Thursday, August 20, 2015

Me Hitha Langa - Dimanka Wellalage

Me Hitha Langa - Dimanka Wellalage (Sinhala Audio Song Lyrics)


මේ හිත ලග නතර වෙලා
පෙර උන්නේ මගේ විතරයි කියා
ඉන්නට මේලෙස දුරස් වෙලා
හදාගත්තේ හිත කොහොමද තනිව ඔයා

Me hetha laga nathara wela
Pera unne mage vitharai kiya
Innata melesa duras wela
Hada gatte hitha kohomada thaniwa oya

Me Hitha Langa - Dimanka Wellalage (Audio Song) | Download Sinhala Songs and Music Videos for your PC or Mobile Free of Charge.


Wednesday, August 19, 2015

Sandaralle - Thanuja Gohagoda (Video Song)


Sandaralle - Thanuja Gohagoda (Sinhala Video Song lyrics)


සඳ රැල්ලේ සඳැල්ලේ තුරුල්වී 
නැලවෙන්නයි ආවේ සොයා 
හසරැල්ලෙන් සියල්ලම පිරේවි 
ගැලවෙන්න බැරි සේ ඉතින්
Sada relle sdelle turuluve
Nelawennai awe soya
Hasarellen siyallama pirevi
Gelawenna berise eting


Sandaralle - Thanuja Gohagoda (Video Song) | Download Sinhala Songs and Music Videos for your PC or Mobile Free of Charge.