Monday, December 31, 2012

සුබ නව වසරක් වේවා..!! - FreeMusic.lk Team.

උදාවෙන මේ 2013 නව වසර, සෑම සියලු දෙනාටමත් අපේ පුංචි රන් දිවයිනටත්, මුළුමහත් ලෝකයටමත්, දුක් කම්කටොළු වලින් තොර, සාමය සතුට සිනහව ඉතිරෙන, සියලු පැතුම් ඉටුවෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදාවෙන, ලස්සනම ලස්සන සුබම සුබ නව වසරක් වේවා..!!- FreeMusic.lk Team.  


Bajaw Kamare - Clewz Ft. Mikka Full HD Video From www.FreeMusic.lk





Bajaw Kamare - Clewz Ft. Mikka
 Download :
http://freemusic.lk/music-videos/bajaw-kamare-clewz-ft-mikka

Main Artist :Clewz Ft. Mikka
Music :Clewz
Lyrics :Indika Wickramaratne
Video Production :Volume Pictures

Sunday, December 30, 2012

Mal Sihinaye - Yashan Presents Shanudrie - Full HD - www.FreeMusic.lk





Mal Sihinaye - Yashan Presents Shanudrie
Download :
http://freemusic.lk/music-videos/mal-sihinaye-yashan-shanudrie

Sihinaye Mal sihinaye
Oya Daasa kee me sihinaye
Adare man adare
sitha obatamai hari adare

Main Artist - Yashan with Shanudrie
Music - Udara Fernando
Lyrics - Gayathri Nisansala
Video Production - Studio Feather

සිහිනයේ මල් සිහිනයේ
ඔය දෑස කී මේ සිහිනයේ
ආදරේ මං ආදරේ
සිත ඔබටමයි හරි ආදරේ

Saturday, December 29, 2012

Mal Sara Hee Sarin As Pillam Yatin - Sashika Nisansala - www.FreeMusic.lk




Download Link
http://freemusic.lk/audio-songs/mal-sara-hee-sarin-sashika-nisansala


Main Artist - Sashika Nisansala
Music - Dihan Kularathna
Music - Jeewantha Udara
Audio Production - Artha Productions
Lyrics - Shantha Deshabandhu

මල් සර හීසරින් ඇස් පිල්ලම් යටින්
වින්දා කාටත් හොරෙන්
කවුරුත් නැති සිත් වලින්
ඉල්ලනේ මාඔබෙන් දෙනවාද මාහට
දෙනවාද මට ආදරේ

Mal sara heesarin as pillam yatin
Vindaa kaatath horen
Kavuruth nathi sith walin
Illane maaoben denawaada maahata
Denawaada mata aadare

Heena Dena Ra Pura - Bonny Fernando - Full HD - www.FreeMusic.lk




Heena Dena Ra Pura - Bonny Fernando - Full HD - www.FreeMusic.lk
Download Link :
http://freemusic.lk/music-videos/heena-dena-ra-pura-bonny-fernando

Heena Dena Ra pura
Thun Yame neth aya
Lagin samada Obema veela
Randuni Oba ha Obata mama adarei

Main Artist - Bonny Fernando
Melody, Music - Lassana Jayasekara
Lyrics - Menik Jayasingha
Video Director - Shaan Perera
Camera, Video Editor - Sajeewa Sankalpa

හීන දෙන රෑ පුරා
තුන් යාමෙ නෙත් අයා
ලඟින් සැමදා ඔබෙම වීලා
රැඳුනි ඔබ හා... ඔබට මම ආදරෙයි..

Apa Hamuwunu - Vasika Yasara Audio From www.FreeMusic.lk



Apa Hamuwunu - Vasika Yasara
Download:
http://freemusic.lk/audio-songs/apa-hamuwunu-vasika-yasara

Main Artist :Vasika Yasara
Featuring :Just In Time Band

Apa hamuwunu aagiya than
Mathaka yan soyaa
Nuba samugena giya pasuwath
Maa thaniwama giyaa

අප හමුවුනු ආගිය තැන්
මතකයන් සොයා
නුබ සමුගෙන ගිය පසුවත්
මා තනිවම ගියා

Ahi Daara Matha Duka Dore Galuwata - Senanayaka Weraliyadda - www.FreeMusic.lk



Ahi Daara Matha Duka - Senanayaka Weraliyadda
Download Link
http://freemusic.lk/audio-songs/ahi-daara-senanayaka-weraliyadda

Ahi daara matha duka doore galuwata
Naa oba enne
Hitha wada deevi oba illalaa
Oba illalaa

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වද දෙවි ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා

Main Artist - Senanayaka Weraliyadda
Featuring, Melody, Music - Sadeeptha
Lyrics - Kushan Maneendra

Saturday, September 1, 2012

Kele Kade - Dinu Madush Full HD Video From www.FreeMusic.lk

Kele Kade - Dinu Madush Full HD Video
Download Link
http://freemusic.lk/music-videos/kele-kade-dinu-madush

Mada wachiya settikulama madupalliya paare
Ruhunu kumarivisideka sri hamadamath paare
Kele kade bath kaawata loriya yatama paare
Lorikaarayo ohoma thamai aare guna naare

මැදවච්චිය සෙට්ටිකුලම මඩු පල්ලිය පාරේ
රුහුණු කුමාරි විසිදෙක ශ්‍රී හැමදාමත් පාරේ
කැලේ කඩේ බත් කෑවට ලොරිය යටම පාරේ
ලොරිකාරයෝ ඔහොම තමයි ආරේ ගුණ නෑරේ

Main Artist - Dinu Madush
Melody, Music - Dulip Mirando
Lyrics - Shelton Meddepola
Video Production - Triangle Media Productions

Kammaliya - Nuwan n Collin

Kammaliya - Nuwan n Collin
Download Link
http://freemusic.lk/music-videos/kammeliya-nuwan-n-collin

Kammali wela kohomada lookaya jayaganne
Ne kiyaa be kiyaa hitiyoth ne hariyanne
Kammali wela kohomada jeevithe jayaganne
Ne kiyaa be kiyaa hitiyoth ne hariyanne

කම්මැලි වෙලා කොහොමද ලෝකය ජයගන්නේ
නෑ කියා බෑ කියා හිටියොත් නෑ හරියන්නේ
කම්මැලි වෙලා කොහොමද ජීවිතෙ ජයගන්නේ
නෑ කියා බෑ කියා හිටියොත් නෑ හරියන්නේ

Main Artist - Nuwan n Collin
Music - Tharinda Nuwan
Studio - Gemba Studios
Lyrics - Collin Harsha
Video Production - Dhanushka Lakmal
Video Production - Mohomed Ilhaam
Video Production - Dinuka Madushan

Sihineka Pavee - Nishantha Official FullHD Video From www.FreeMusic.lk

Sihineka Pavee - Nishantha
Download Link

http://freemusic.lk/music-videos/sihineka-pavee-nishantha

Main Artist - Nishantha
Music - Nipuna Pitigala
Mastering - Pasan Liyanage
Lyrics - Lasitha Wijerathna
Video Production - Thaala Roopa Revolution
Video Director - Chamil Pathirana

සිහිනෙක පාවි යන්නේ
නුඹ මා ලඟ දැවටෙන්නෙ
ඹබ තුරුලේ මා රුදෙන්නම්.........

sihineka pawi yanne
Numba ma langa dawatenne
oba thurule ma radennam

Tuesday, August 28, 2012

Panak Genalla- Rolando

පෑනක් ගෙනල්ලා මොහොතක් ඔබ ගැන සිතාලා...
සියළු දේ පසෙකින් තබාලා ඔබගැන පමණක් කියමි...
කුමක් ලියම්දෝ... සිතුවිලි මා සිතට ගලයිදෝ...
දෙනෙතට කඳුලැල් එක්වෙයිදෝ...
ඔබ තොර ලොවක් නැතිදෝ...


Download
http://freemusic.lk/music-videos/penak-rolando



Penak genalla mohothak oba gena sithala...
Siyalu de pasekin thabala oba gena pamanak kiyami...

Main Artist, Melody, Music Composition, Lyrics - Rolando
Recording, Mixing, Mastering - Viresh Cooray
Video Production - Thala Roopa Revolution
Video Director - Chamil Pathirana