Tuesday, August 28, 2012

Panak Genalla- Rolando

පෑනක් ගෙනල්ලා මොහොතක් ඔබ ගැන සිතාලා...
සියළු දේ පසෙකින් තබාලා ඔබගැන පමණක් කියමි...
කුමක් ලියම්දෝ... සිතුවිලි මා සිතට ගලයිදෝ...
දෙනෙතට කඳුලැල් එක්වෙයිදෝ...
ඔබ තොර ලොවක් නැතිදෝ...


Download
http://freemusic.lk/music-videos/penak-rolando



Penak genalla mohothak oba gena sithala...
Siyalu de pasekin thabala oba gena pamanak kiyami...

Main Artist, Melody, Music Composition, Lyrics - Rolando
Recording, Mixing, Mastering - Viresh Cooray
Video Production - Thala Roopa Revolution
Video Director - Chamil Pathirana