Monday, December 22, 2014

Eka Thamai Meka - Funky Dirt New Song



Eka Thamai Meka - Funky Dirt New Song
Download: http://www.freemusic.lk/song-download-eka-thamai-meka-funky-dirt-mp3

මැට්ට වාගේ ආදරේ කරේ
එල හරක වාගේ සීරියස් වුනේ
රෝමියෝ වෙන්න දැඟලුවේ
අද මෝඩයා වෙලානේ නැවතුනේ
එක තමයි මේක
ප්‍රේමේ තමයි මේක
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ
එක තමයි මේක මේක තමයි ඒක
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ

Its me matta waage aadare kare
Its me ela haraka waage seeriyas wune
Its me romio wenna dangaluwe
Its me ada moodaya welaane nawathune
Eka thamai meka Preme thamai meka
Kiyala hithala sira wenna gihillane waradune
Eka thamai meka meka thamai eka
Kiyala hithala sira wenna gihillane waradune