Monday, December 31, 2012

සුබ නව වසරක් වේවා..!! - FreeMusic.lk Team.

උදාවෙන මේ 2013 නව වසර, සෑම සියලු දෙනාටමත් අපේ පුංචි රන් දිවයිනටත්, මුළුමහත් ලෝකයටමත්, දුක් කම්කටොළු වලින් තොර, සාමය සතුට සිනහව ඉතිරෙන, සියලු පැතුම් ඉටුවෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදාවෙන, ලස්සනම ලස්සන සුබම සුබ නව වසරක් වේවා..!!- FreeMusic.lk Team.  


No comments:

Post a Comment