Sunday, February 24, 2013

Ahi Daara Matha (Video Song, Lyrics, Mp3) - Senanayaka Weraliyadda



Ahi daara matha duka doore galuwata
Naa oba enne
Hitha wada deevi oba illalaa
Oba illalaa

Download Music Video :
http://freemusic.lk/song-video-ahi-daara-senanayake-weraliyadda
Download Mp3 :
http://freemusic.lk/audio-songs/ahi-daara-senanayaka-weraliyadda

Lyrics :-
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වද දෙවි ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා//

කවියාක් වාගේ ජීවාත් වෙන්න
තාලේ ගෙනවිත් දෙන්න
පදවැල් එළිවැටේ ළඟම නතර වෙලා//

ආදරේ නාමේන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ..

ඇහි දාර මත...

හිතුවාත් ගලන ගඟසේ ඉන්න
බාධා ඇතෑරලා
ගලන ආදර කතරෙදි හිඳිලා ගියා//

ආදරේ නාමේන්....

ඇහි දාර මත...//



FREEMUSIC.LK

Subscribe our youtube channel and keep updated :
http://www.youtube.com/user/FreeMusicLk?feature=mhee

Official Facebook Fan page :
http://www.facebook.com/pages/FreeMusiclk/277908715636029

Google + Page
https://plus.google.com/u/0/b/108760511076142722108/108760511076142722108/posts

No comments:

Post a Comment