Monday, May 20, 2013

Denna Mata Sama Natha - Nelu Adikari From www.FreeMusic.lk


Denna Mata Sama Natha - Nelu Adikari
Download:
http://freemusic.lk/song-audio-denna-mata-sama-natha-nelu-adikari

Song : Denna Mata Sama Natha
Artist : Nelu Adikari
Lyrics : Ajith kumarathanthri
Music : Chanaka Rathnayaka
Mix & Mastered : Kapila Maddegoda

දෙන්න මට සමා නැත ඔබ කල පෙම් වරදට
හදින් නොවෙ ඔබ කෙරුවෙ සත්තයි කියු ආදරය
කරන්නටත් බැරි වූවත් අමතක ඔබෙ මතකය
ඒන්න ඒපා ආයෙත් නම් ඔබ මගේ තුරුලට

සිහින ගොඩක් අරන් ඇවිත් මගෙ ලග තියා
පෙන්වු බොරුව සිතුවා මම ඇත්තමයි කියා
ඉල්ලුව ඔබෙ ආදරයත් ඔබටම පුදලා
වෙනස් වුනා ඒදා ඉදන් මා අමතක කරලා

ඒක්වන්නට සිටියා ඔබ ඒනතුරු මා මග බලලා
ගෙවුනු කාලයත් මා පසුකර යන බව දැනුනා
ආදරයෙන් බැලු නෙතක් ලග මා නැවතීලා
හිමි නැති සෙනෙහස් ගගුලෙහි දිය සොයන්නට ඒපා

දෙන්න මට සමා නැත...


FREEMUSIC.LK - Unlimited Music Downloads

Subscribe our youtube channel and keep updated :
http://goo.gl/6AWue

Official Facebook Fan page :
http://goo.gl/OiwbU

Google + Page
http://goo.gl/pLesI

No comments:

Post a Comment