Monday, June 3, 2013

Oba Kawuruda - Shihan Mihiranga Video From www.FreeMusic.lk


Oba Kawuruda - Shihan Mihiranga
Download:
http://freemusic.lk/song-video-oba-kawuruda-shihan-mihiranga

හිත ලග දග කරමින් හීන ගෙනාවේ
මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ
ඔබ දෙව්දුවක්ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගෙ හිත නලවන කලබන ඔබ කවුරුද...කවුරුද...

ඔය ඉන වට දැවටෙන සලුපට
වෙන්නට මට ආසයි
ඔය තොල් මත රැදෙන්න බිදුවක්
නවතින්නට ආසයි

ඔබ දෙව්දුවක්ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගෙ හිත නලවන කලබන ඔබ කවුරුද... කවුරුද...

හිත ලග දග කරමින්...

මේ තරම ට ආදරේ හිතෙන්නට
මොනවද මට කීවේ
හොරෙන්ම හිත නුබ ලග නැවතුන
නෑ මටවත් දැනුනේ

ඔබ දෙව්දුවක්ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගෙ හිත නලවන කලබන ඔබ කවුරුද...කවුරුද....

Oba Kawuruda / Oba Kawruda
Music - Dushan Jayathilaka & Malinda Lowe
Lyrics - Shihan Mhiranga
Video Director - ChamuSri @ Evolution Films Production


FREEMUSIC.LK - Unlimited Music Downloads

Subscribe our youtube channel and keep updated :
http://goo.gl/6AWue

Official Facebook Fan page :
http://goo.gl/OiwbU

Google + Page
http://goo.gl/pLesI

No comments:

Post a Comment