Adarei Katawath - Dimanka Wellalage (Sinhala Video Song lyrics)
Adareyi katawath nathi tharam kiya
Oya wage ayemath kiyannath epa
E Wage lan unath wena kenekugen oya
Man wage adare hoyannath epa
Eda ki katha athare dura hira wela
Katha wenne ayi api wenadatath wada
ආදරෙයි කාටවත් නැති තරම් කියා
ඔය වගේ ආයෙමත් කියන්නත් එපා
ඒ තරම් ලං වුනත් වෙන කෙනෙකුගෙන් ඔයා
මං වාගේ ආදරේ හොයන්නත් එපා
එදා කී කතා අතරේ දුක හිර වෙලා
කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා
Oya wage ayemath kiyannath epa
E Wage lan unath wena kenekugen oya
Man wage adare hoyannath epa
Eda ki katha athare dura hira wela
Katha wenne ayi api wenadatath wada
ආදරෙයි කාටවත් නැති තරම් කියා
ඔය වගේ ආයෙමත් කියන්නත් එපා
ඒ තරම් ලං වුනත් වෙන කෙනෙකුගෙන් ඔයා
මං වාගේ ආදරේ හොයන්නත් එපා
එදා කී කතා අතරේ දුක හිර වෙලා
කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා
No comments:
Post a Comment